පිල්ලේ මීට ස්වල්ප වේලාවකට පෙර කටුනායකට පා තබයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.ඇය සහ නියෝජිතයින් පිරිස මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට ගොඩ බැස ඇත.
0 comments:
Post a Comment